A Commercial cum Residential Cum Square flat land of 37 Perches is available for sale. Situated very close to the city center of Kiribathgoda, just 25 meters from the Kandy-Colombo main road. A highly residential area with the potential to be productively used for residential as well as commercial purposes.
කිරිබත්ගොඩ නඟර මධ්‍යයට ඉතාමත්ම ආසන්නයේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 25 ක දුරින් පිහිටි අගනා පර්චස් 37 ක වාණිජ්‍ය සහ නේවාසික හතරැස් සමතලා ඉඩමක් විකිණීමට ඇත. හොද නේවාසික ප්‍රදේශයක් වන අතර පදිංචියට මෙන්ම වාණිජ අවශ්‍යතාවයක් වෙනුවෙන් ඵලදායි ලෙස යොදා ගැනීමේ හැකියාව පවති.
Additional Information -
- The road is about 12 feet wide (අඩි 12ක පමණ පළල මාර්ගය)
- A quiet and peaceful area (නිස්කලංක සාමකාමී ප්රශේශයකි)
- Equipped with a parapet wall (වටේටම තාප්පයකින් සමන්විතයි)
- Very convenient location with all necessary urban facilities (අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි)
- Easy access to Banks, Financial Institutions, Government/ International schools, Supermarkets, Textile Shops, and Restaurants etc.
(රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.)
Clear Deeds නිරවුල් ඔප්පු GENUINE buyers only.