Valuable 12.5P Land for Sale in Bollatha Ganemulla
Valuable 12.5P Land for sale in Bollatha Ganemulla...
🏠 ගණේමුල්ල - බොල්ලත ප්‍රදේශයේ, 266 ගණේමුල්ල ජා-ඇල ප්‍රධාන කාපට් මාර්ගයට 50m දුරින් පිහිටා තිබෙන මෙම වටිනා හතැරැස් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත...🏕️
💠 පර්චස් 12.5කි...
💠 ඉහළ වාණිජ වටිනාකමක් සහිතයි...💰💵
🟣 Alulanka Alu Songs කාර්මික ආයතනය වෙත 300m වේ...
🟣 1km දුරින් බොල්ලත හංදියේ ඉඳිවෙමින් පවතින විශාල ඉන්ධන පිරවුම් හලක් පවති...
💠 පළල් පාර...🛣️
🔶 ගං වතුර අවධානම් කිසිවක් නොමැත...🌊🏝️
🔷 නළජල පහසුකම් සහ තෙකළා විදුලි පහසුකම්...🚰💡
♦️ සෑම දිශාවකටම ඉතා පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන් සහිතයි...🛣️♻️
🔶 ගණේමුල්ල ප්‍රධාන නගරයට 2.5km...🏬🏙️
🔷 බුළුගහගොඩ දුම්රිය ස්ථානයට 1.5km...🛤️🚂
🔶 වැලිගම්පිටිය හංදියට 5km...
🔷 ගුරුගේ පාර්ක් උද්‍යානයට 4km...🎡🎠🎪🎢
🔶 ජාඇල නගරයට 5.5km...🌃🌉
🔷 ගලහිටියාව ජාතික පාසැලට 1.5km...🚸🏫
🔶 හේමමාලි ජාතික පාසැලට 2km...🚸🏫
🔷 ජාඇල අධිවේගී මාර්ග පිවිසුමට 7km...🛣️🚦🚧
♦️ (මෙම ප්‍රදේශයේ සාමාන්‍ය පර්චසයක වටිනාකම ලක්ෂ 05ට වඩා ඉහල අගයක් වේ...📊📈)
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Valuable 12.5P Land for sale in Bollatha Ganemulla...
🏠 266 Ganemulla Jaela 50m from main carpet road, situated in Bollatha Area worth 12.5P square plot available for immediate sale....🏕️
♦️12.5P
🔶 Wide road...🛣️
🔷 There is no risk of flooding...🌊🏝️
🔶 Plumbing and three-phase electricity...🚰💡
💠 It has main roads that are easily accessible in all directions...🛣️♻️
🔶 2.5km to Ganemulla main city...🏬🏙️
🔷 1.5km to Bulugahagoda Railway Station...🛤️🚂
🔶 5km to Ja-Ela...🌌🌃
🔷 2km to Hemamali School...🚸🏫
🔶 4km to Galahitiyawa National School...🚸🏫
♦️ 7km to Jaela Express Way...🛣️🚧🚦
💠 (The average value of a perch in this area is around 500000/=📊📈)
🔶 Contact us now for more information...☎️📞
Mrs:- Danushke
Gampaha-Ganemulla
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
25 Perches Land for Sale at Bollatha, Ganemulla
25.0 perchesMEMBERGampaha, Land For SaleRs 500,000 per perch23 days14 Perches of Residential Land for Sale in Bollatha, Ganemulla.
14.63 perchesMEMBERGampaha, Land For SaleRs 350,000 per perch7 daysSingle Storey House for Sale in Bollatha Ganemulla
Bedrooms: 2, Bathrooms: 2Gampaha, Houses For SaleRs 7,800,00049 days57 Perch With House for Sale Bollata Ganemulla
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 7,200,0003 days