Valuable 10 Perch Land with House for Sale Borelasgamuwa
10 Perch Land with House for Sale in Werahera, Boralesgamuwa
Located in a highly valuable residential area 🏡
(Just 100 meters to Jayanthi place from Gangarama Road / Close proximity to Borupana Road, Ratmalana).
✅ Facing a 20ft wide carpeted road
✅ Clear deeds
✅ Peaceful and secure environment
✅ High Demand Area For Renting
✅ 5 mins to Kotelawala Defence University (KDU)
✅ 5 mins to the RMV (Department of Motor Traffic)
✅ 5 mins to Boralesgamuwa town
✅ 10–20 mins easy access to Ratmalana, Dehiwala, Maharagama, Piliyandala, and Nugegoda
✅ 5 mins to Ratmalana International Airport
✅ Safe area with absolutely no flood risk
✅ 10 mins to restaurants, shopping complexes and schools
✅ 20 mins to the Kottawa Expressway Interchange
Older House But can easily be rented out for an income up to Rs 40000 for a month. Alternatively, this is the perfect location to build a brand-new house too.
This is an ideal opportunity!
1 Perch Per 27.5 Lakh
Genuine Buyers please contact:
(Owner - Fasmin Faisar)
-------------------------
බොරලැස්ගමුව නගරයේ, වේරහැරින් පර්චස් 10ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත
ඉහළ නේවාසික වටිනාකමක් ඇති ප්‍රදේශයක පිහිටා ඇත. (ගංගාරාම පාරේ සිට ජයන්ති පෙදෙසට මීටර් 100 යි/ රත්මලාන බොරුපන පාරට ආසන්නයේ පිහිටා ඇත)
✅ නිරවුල් ඔප්පු
✅සාමකාමී සහ ආරක්ෂිත පරිසරයකි.
✅අඩි 20 ක පුළුල් කාපට් මාර්ගයේ පිහිටා ඇත
✅කොතලාවල විශ්වවිද්‍යාලයට (KDU) විනාඩි 5 ක දුරින්
✅RMV- මෝටර් රථ දෙපාර්තමේන්තුවට විනාඩි පහක දුරින්
✅බොරලැස්ගමුව ටවුමට විනාඩි 5ක දුරින්
✅රත්මලාන, දෙහිවල, මහරගම, පිළියන්දල සහ නුගේගොඩ ප්‍රදේශ වලට විනාඩි 10 - 20 ත් අතර කාලයකින් පහසුවෙන් ළඟාවීමේ හැකියාව
✅රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 5ක දුරින්
✅ජල ගැලීම් තර්ජන නොමැති ආරක්ෂිත පරිසරය
✅ආපනශාලා, සාප්පු සංකීර්ණ, ප්‍රධාන මාර්ග සහ විනෝදාස්වාද ස්ථාන වෙත විනාඩි 10 කින් ළඟාවීමේ හැකියාව
✅කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20 ක දුරින්
පැරනි නිවසක් වුවත් රු 40000කට වඩා වැඩි මුදලකට කුලියට දීමට හැක. නැතහොත් නව නිවසක් ඉදීකිරිමටත් වඩාත් සුදුසුම සහ සාමකාමී ස්ථානයක්)
මෙය කදිම අවස්ථාවක්!
අමතන්න: (හිමිකරු - ෆස්මින් ෆයිසර්)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

10 Perch Land For Sale in Boralesgamuwa PCCC-A1
10.0 perchesMEMBERColombo, Land For SaleRs 2,350,000 per perch13 days
Valuable house for sale in boralasgamuwa
Bedrooms: 5 | Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 55,000,00018 days
Valuable Land for Sale Boralasgamuwa
16.0 perchesMEMBERColombo, Land For SaleRs 2,600,000 per perch7 days
Valuable House for Sale in Boralesgamuwa
Bedrooms: 5 | Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 55,000,00011 days