වේලන්කන්නි චාරිකාව....2026/01/31
🚩වේලන්කන්නි ප්රධාන බැසිලිකාව
🚩කිරි ගෙනියන දරුවාට දෙව්මවුන් දර්ශනය වූ දේවස්ථානය
🚩ආබාධිත දරුවාට දෙව්මවුන් දර්ශනය වූ දේවස්ථානය
🚩Monistar දේවස්ථානය
🚩කෞතුකාගාරය
🚩ශාන්ත තෝමස් කන්ද
🚩ශාන්ත තෝමස් කුඩා කන්ද
🚩ශාන්ත තෝමස් බැසිලිකාව
🚩නත්තල් සාප්පු සවාරි
⏭️⏭️අපෙන් ඔබට අත්වන දෑ,
🔹ඉන්දියාවට යාමට ඒමට ගුවන් ටිකට්
🔹ඉන්දියාව සදහා වීසා
🔹සුඛෝපභෝගී බස් රථ
🔹වායුසමනය කල කාමර පහසුකම්
🔹උදේ,දිවා,රාත්රි ආහාර (බුෆේ ක්රමයට)
🔹අත්දැකීම් සහිත මාර්ගෝපදේශකත්වය
🔹ආරක්ෂිත සාප්පු සවාරි
🔹බෝතල් කල පානිය ජලය
මිල රුපියල් 120 000.00
ඔබත් අදම කතා කරන්න...