වැවට මායිම්ව සුන්දර නිදහස් පරිසරයක පදිංචි වෙන්න කදිම අවස්ථාවක්! 🏠🌿
මිරිස්වත්ත, වතුරගම පාරේ බුත්පිටිය හංදියට ආසන්නව (නීල මහර) වැවට මායිම් වූ අති සුන්දර වටපිටාවක පිහිටි අඩක් නිමකළ නිවසක් සමඟ වටිනා ඉඩම වහාම විකිණීමට...
📍 ස්ථානය: නීල මහර - මිරිස්වත්ත (වතුරගම පාර)
✅ සුවිශේෂී කරුණු:
🏘️ අඩක් නිමකළ ස්ලැබ් (Slab) දමා ඇති නිවස
📐 පර්චස් 14.5 ක ඉඩම
🌅 වැවට මායිම් වූ සුන්දර Nature View එකක්
📑 පිරිසිදු සින්නක්කර ඔප්පු (Clear Deeds)
🛣️ ඉතා වටිනා Residential Spot එකක්
💰 මිල: ලක්ෂ 58 කි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
🚗 දුර :
📍 වැලිවේරිය නගරයට - 5 km
📍 යක්කල නගරයට - 6 km
📍 කඩවත නගරයට - 15 km
🏢 පදිංචියට වගේම අනාගත ආයෝජනයකටත් ඉතාමත් සුදුසුයි. ඔබට කැමති ඕනෑම වෙලාවක පැමිණ ස්ථානය පරීක්ෂා කළ හැක.
🔍 EE-H-SM 11391