වළස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් මාර්ගයට විනාඩියක දුරින් සහ බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉක්මනින් ලඟා විය හැක.
නළ ජල පහසුකම්, තෙකලා විදුලිය, පුළුල් ප්රවේශ මාර්ග සහ ක්රමවත් කානු පද්ධතියකින් සමන්විතයි.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
වළස්මුල්ල නගර සීමාවට ආසන්නව පිහිටි, සොබාදහමෙන් පිරිණු නිදහස් වැදගත් පරිසරයකි.
ප්රධාන පාසල්, රෝහල් සහ රජයේ මෙන්ම පෞද්ගලික ආයතන අතේ දුරින්.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්!
මූලික ගෙවීම 10%ක් පමණක් ගෙවා, ඉතිරිය මාස 30ක් පුරා පොලී රහිතව ගෙවන්න ගන්න.
පහසු බැංකු ණය පහසුකම් සලසා දීමේ හැකියාවද ඇත.
අදම අමතා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න!
වැඩි විස්තර සඳහා කතා කරන්න