🏡✨ **වැලිවේරියෙන් නවීන European Style 2-ස්ටෝරි Box Type නිවසක් විකිණීමට!** ✨
📍 **Prime Location | Modern Design | Excellent Investment**
ඔබේ සිහින නිවස නවීන European Box Type Design එකකින්, නිස්කලංක පරිසරයකින් සහ අගනා පහසුකම් රැසක් සමඟ දැන් ඔබේම කරගන්න!
🔹 **නිවසේ විශේෂාංග**
✅ මහල් 3ක නවීන Box Type නිවස
✅ පර්චස් 12.5ක ඉඩම
✅ වර්ග අඩි 3,326ක විශාල නිවස
✅ නිදන කාමර 4
✅ නාන කාමර 2 (Bathtub එකක් සහිත නාන කාමරයක්) 🛁
✅ Modern Open Kitchen
✅ Roller Gate සහ Wicket Gate
✅ අඩි 15 පළල ප්‍රවේශ මාර්ගය
✅ Ground Floor සම්පූර්ණයෙන්ම නිමකර ඇත.
📑 **නීතිමය ආරක්ෂාව**
✔️ සින්නක්කර ඔප්පුව
✔️ අනුමත ගොඩනැගිලි සැලසුම් (Approved Plans)
✔️ වසර 30කට වැඩි Folio History
✔️ සියලු ලේඛන නිරවුල්
📍 **ප්‍රධාන ස්ථාන වලට ඉතා ආසන්නයි**
🚗 වෙලිවේරිය නගරයට – විනාඩි 10
⛽ Fuel Stations & Supermarkets – විනාඩි 10
🏭 බියගම අපනයන කලාපයට – විනාඩි 20
🛣️ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට – විනාඩි 10
✈️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට – විනාඩි 50
🏙️ කොළඹ නගර සීමාවට – විනාඩි 50
🌿 පවුලේ සැමට නිස්කලංක, ආරක්ෂිත හා සුඛෝපභෝගී ජීවිතයක් සඳහා අගනා අවස්ථාවක්!
📞 **වැඩි විස්තර හා දේපළ පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න.**
**PRIME PROPERTY (PVT) LTD**
🏡 **Your Dream Home Starts Here!**