වත්තල – ජාඇල ප්රධාන පාරට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට | වැලිසර / මහබාගේ
📍 ස්ථානය – වැලිසර / මහබාගේ
🚗 වත්තල – ජාඇල ප්රධාන මාර්ගයට ඉතා ආසන්නව, Navy Camp අසල පිහිටි වටිනා ඉඩමක්.
🛣️ හයිවේ යට පාර හරහා පහසුවෙන් ළඟා විය හැකියි.
මෙය නව නිවසක් ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයක් (Investment) සඳහා ඉතා සුදුසු ස්ථානයකි.