✔️ මතුගම නගරයට 6 Km.
✔️ වැලිපැන්න නගරයට 1 Km.
✔️ පර්චස් 12ක ඉඩම.
✔️ පහල මහල කාමර 3,බාත්රූම් 1,විශාල සාලය සහ මුළුතැන්ගෙය.
✔️ ඉහළ මහල කාමර 1, බාත් රූම් 1 සහ බැල්කනිය. (වැඩ අවසන් නොමැත)
✔️ CCTV කැමරා පද්ධතිය.
✔️ වට තාප්ප සහ Roll Door ගේට්ටුව.
✔️ පිරිසිදු ඔප්පු.
✔️ මිල ලක්ශ 115/- (මිල ගනන් සාකච්ඡා කල හැක)
✔️ නිවස බැලීම සදහා වේලාවක් වෙන් කරගන්න.
✔️ වැඩි විස්තර සදහා අමතන්න