🛣️බැංකු ණය පහසුකම් ද ලබා ගැනීමේ හැකියාව ඇති පර්චස් එකක මිල ලක්ෂ 7.5ක් වන පර්චස් 274ක ඉඩමක් ඉක්මණින් විකිණීමට🛣️
🔹දකුණු පළාත
🔹මාතර දිස්ත්රික්කය
🔸ළඟම නගරය - වැලිගම
⭕වැලිගම පොල් අත්ත ප්රදේශයේ ගඟට මායිම්ව මෙම ඉඩම පිහිටා ඇත.
♦️ ජල හා💧 විදුලි 💡පහසුකම් සහිතය.
♦️සංචාරක කර්මාන්තයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
🔹ඉඩමේ සිට
✨️වැලිගම - මිරිස්ස නගරවලට විනාඩි 10ක දුරකි.
💥සින්නක්කර ඔප්පු සහිත යි.
💥පර්චස් 274ක ඉඩම කි.
💥පර්චස් එකක මිල ලක්ෂ 7.5කි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)