🏢 Accountant තනතුරු සඳහාඅප ආයතනයේ පුරප්පාඩු ඇත! 📢
අප ආයතනයේ ගණකාධිකාරී (Accountant) තනතුර සඳහා පළපුරුදු කාන්තාවන් අවශ්‍ය කර තිබේ. 👩💼💼
✅ සුදුසුකම්:
🔹 වයස අවුරුදු 25 ට වැඩි කාන්තාවන් පමණක් අයදුම් කරන්න 🙋♀️
🔹 ගණකාධිකාරීවරියක් ලෙස සේවය කර ඇති පළපුරුද්ද (අනිවාර්යයි) 📊
🔹 Accounting Software භාවිතය පිළිබඳ මනා දැනුමක් හා පළපුරුද්දක් තිබීම 💻📈
🎁 ප්රතිලාභ:
🌟 සුදුසුකම් සපිරූ අයදුම්කාරිය සඳහා ඉහළ වැටුපක් 💰💵
📩 අයදුම් කළ යුතු ආකාරය:
ඔබේ අයදුම්පත (CV) පහත අංකයට WhatsApp කරන්න, නැතහොත් වැඩි විස්තර සඳහා අමතන්න. 📲☎️