—--------------------------------------------------------
💥 Vacancy For A Auto Electrician (Scan)
💥 කඩුවෙල පිහිටි අපගේ සේවා ස්ථානය සඳහා පළපුරුදු Auto Electrician වැඩ හා වාහන Scan කිරීමේ දැනුම සහිත අය සඳහා පුරප්පාඩු ඇත
✅ සාමාන්‍ය පෙළ සමත්
✅ වසර 1 ක වැඩි පළපුරුද්ද සහිත
✅ වයස අවු. 20 ත් 45 ත් අතර
✅ පිරිමි පුද්ගලයින් සඳහා
✅ නවාතැන් පහසුකම් සහිතයි
✅ දැන්ම ඔබගේ අයදුම්පත WhatsApp කරන්න
💥Company Name : Rasika Auto Electrical Works
💥Job Type : Full Time
💥Required Education Level : - OL
💥Experience : 1 Years Experience
💥Age : - Between the ages of 20 - 50
💥Gender : Male
💥Accommodation Available
💥Location - Kaduwela
💥WhatsApp your CV