ශීතකරණ හා වායු සමීකරණ ක්ෂේත්රයට අදාළ NVQ 3 හෝ NVQ 4 මට්ටමේ සුදුසුකමක් හෝ ඊට සමාන පිළිගත් තාක්ෂණික සුදුසුකමක් තිබීම.
• වායු සමීකරණ යන්ත්රවල දෝෂ හඳුනා ගැනීම , අලුත්වැඩියා කටයුතු පිළිබඳ ප්රායෝගික පළපුරුද්දක් තිබීම.
• ශීතකාරක පද්ධති, විදුලි පරිපථ, Inverter තාක්ෂණය සහ පාලක පුවරු පිළිබඳ දැනුම තිබීම.
• Brazing, Vacuuming, Pressure Testing, Leak Testing සහ Refrigerant Charging කටයුතු සිදු කිරීමේ හැකියාව.
• Multimeter, Clamp Meter, Insulation Tester, Manifold Gauge, Vacuum Pump සහ Leak Detector වැනි උපකරණ භාවිත කිරීමේ හැකියාව.
• තාක්ෂණික අත්පොත්, දෝෂ කේත, විදුලි සම්බන්ධතා රූප සටහන් සහ පරිපථ රූප සටහන් කියවා තේරුම් ගැනීමේ හැකියාව.
• තනිව සහ කණ්ඩායමක් සමඟ වගකීමෙන් හා කාර්යක්ෂමව සේවය කිරීමේ හැකියාව.