✍️ බණ්ඩාරගම නගරාසන්නයේ පිහිටි නවීන සැලැස්මකට ඉදි වූ රූෆ්ටොප් සහිත අගනා සුඛෝපභෝගී නිවසක් විකිණීමට
✍️ වැඩි ඉඩකඩ සහිතව කොළඹ පාරට ඉතා ආසන්නව හා බණ්ඩාරගම නගරයට ආසන්නව ඉදි වූ මෙම නිවසෙහි සියලු වැඩ අවසන් බැවින් පරීක්ෂා කර බලා මිලදී ගැනීමට හැකිය
✍️ ඉඩකඩ සහිත නිදනකාමර තුනක්
✍️ ප්රධාන නිදනකාමරයට යාබදව පිහිටි නාන කාමරයක් සමගින් ඇතුලත නාන කාමර දෙකක්
✍️ කෑම කාමරය, විසිත්ත කාමරය
✍️ කබඩ් සහිත මුළුතැන්ගය
✍️ ෆිනිෂින් වහලය
✍️ රෑෆ්ටොප් ප්රදේශය
✍️ අලංකාර ගෙවත්ත
✍️ ස්වයංක්රීය ගේට්ටුව
✍️ ආරක්ෂිත කැමරා ඇතුළු සියලු පහසුකම් සහිත වටිනා නිවසකි
➖කොළඹ බණ්ඩාරගම පාරට ඇවිදින දුර
➖බණ්ඩාරගම නගරයට විනාඩි පහයි
➖ගැලණිගම අධිවේගී පිවිසුමට විනාඩි අටයි
➖මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා අමතන්න
✍️ Prestigious luxury house with rooftop built to a modern layout for sale in Bandaragama.
✍️ Suburb Built
✍️ Very Close to Colombo Road with More Space and Close to Bandaragama city,
✍️ This house has all the work completed and can be inspected and purchased.
◼️Three spacious bedrooms
◼️Two en-suite bathrooms with a shower adjacent to the master bedroom
◼️Dining room, living room
◼️Kitchen with cupboards
◼️Finishing roof
◼️Rooftop area
◼️Beautiful garden
◼️Roller Shutter Gate
◼️A valuable home with all amenities ( Including security cameras )
➖Walking distance to Colombo Bandaragama Road
➖05 minutes to Bandaragama city ( 1.2 Km )
➖08 minutes to Galanigama Expressway entrance
➖Prices are negotiable
Call for more details