වාරියපොල - කළුගමුව ප්රධාන මාර්ගයේ ගොන්නව ප්රදේශයේ පිහිටි පදිංචියට හෝ වගාවක් සඳහා සුදුසු පර්. 45ක ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කළුගමුව ප්රධාන මාර්ගයට මීටර් 450 යි
- වාරියපොල නගරයට කි.මී. 4.8 යි
- බමුණාකොටුව හන්දියට කි.මී. 2 යි
- කළුගමුව හන්දියට කි.මී. 17 යි
සම්පූර්ණ විකිණුම් මිල ලක්ෂ 20 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
45 perches of land suitable for residence or cultivation in Gonnawa area on Wariyapola - Kalugamuwa main road is available for sale very soon.
- Freehold deeds
- 450 meters to Wariyapola - Kalugamuwa main road
- 4.8 km to Wariyapola town
- 2 km to Bamunakotuwa junction
- 17 km to Kalugamuwa junction
Total selling price 20 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.