සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
අවසාන බිම්කොටස් කිහිපයක් විකිණීමට.
වාරියපොල නගරයට සමීපයෙන්ම කුරුණෑගල බස් පාර පෙනෙන දුරින්
නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්.
Prime Lands වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 30 දක්වා පොළිය රහිතව ගෙවීමේ අනගි අවස්තාවක් සමග බැංකු ණය පහසුකම් සහ ඉඩමක් මිළදී ගැනීමේදි තවත් පහසුකම් සමග.
වාරියපොල නගරයට විනාඩි 05 න්
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
පර්චසය රු 110,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 30 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න...
දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික වෙතින්