වානේ ගොඩනැගිලි හා ෆැබ්රිකේෂන් සුපරීක්ෂකවරුන් (Site Supervisors) වහාම බඳවා ගැනේ
පෙර සැකසූ වානේ ගොඩනැගිලි (Steel Building Systems), වානේ ව්‍යුහ (Steel Structures) සහ ෆැබ්රිකේෂන් කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති සුපරීක්ෂකවරුන් (Site Supervisors) වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
වානේ ගොඩනැගිලි හා වානේ ව්‍යුහ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීමේ පළපුරුද්ද
ෆැබ්රිකේෂන් හා යකඩ කොටස් නිෂ්පාදන කටයුතු පිළිබඳ හොඳ දැනුම
මිලිමීටර් (mm) මිනුම් නිවැරදිව පරීක්ෂා කිරීම හා තත්ත්ව පාලනය කිරීමේ හැකියාව
ඉංජිනේරු ඇඳීම් (Drawings) කියවා ඒ අනුව වැඩ අධීක්ෂණය කිරීමේ හැකියාව
Site Setting Out, Alignment, Level හා Dimension Checking පිළිබඳ දැනුම
සේවක කණ්ඩායම් කළමනාකරණය හා දෛනික වැඩ සැලසුම් කිරීමේ හැකියාව
වගකීමෙන් හා කාලසටහන් අනුව වැඩ නිම කිරීමේ හැකියාව
අප ගැන:
අප ආයතනය පෙර සැකසූ වානේ ගොඩනැගිලි, වානේ ව්‍යුහ, කර්මාන්ත ශාලා, යන්ත්‍ර සවිකිරීම්, නිෂ්පාදන මාර්ග (Production Lines) එකලස් කිරීම සහ කාර්මික යන්ත්‍ර සැලසුම් කිරීම හා නිෂ්පාදනය කිරීමේ ප්රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනයකි.
පළපුරුද්දට අනුව ආකර්ෂණීය වැටුප් හා දීමනා ලබා දේ.
සුදුසුකම් සපුරාලන අය වහාම අයදුම් කරන්න.