දිවයිනේ ප්රමුඛ පෙළේ GPS TRACKERS සවිකිරීමේ ආයතනයක් වන පිළියන්දල පිහිටි CITY TRACK PVT LTD අප ආයතනය සඳහා වාහන විදුලි කාර්මිකයින් (Auto Electrician) උවමනා කර තිබේ. (පුහුණු හෝ නොපුහුණු)
* පූර්ණ කාලීන
* පළපුරුද්දක් අත්‍යාවශ්‍ය නොවේ.
* මාස දෙකක පුහුණු කාලයක් ලබාදේ.
* පුහුණුවෙන් පසු හැකියාව අනුව පූර්ණ කාලීනව සේවය කළ හැකිය.
* NVQ Level 3 / ජර්මානු කාර්මික විද්‍යාල අභ්‍යාස ලාභීන් (Auto Electrician) පුහුණු සේවකයන් සේ සලකා ස්ථිර සේවයට බඳවා ගනු ලැබේ
* රියදුරු බලපත්‍රයක් තිබිම අනිවාර්ය වේ. (යතුරුපැදි)
ඔබගේ නිපුණතා මත ඉහල වැ ටුප් හිමිවේ.
ETF / EPF ආහාර දීමනා / ගමන් වියදම් දීමනා /අති කාල දීමනා / ප්‍රවාහන පහසුකම් / කොමිස් මුදල්
ඔබ සේවයේ යෙදී සිටින සිටින කාලය අනුව වැටුප් වර්ධක හිමි වේ
( AME-Level 01 /AME-Level 02/AME-Level 03/AME-Level 04/AME-Level 06/AME- Super Grade – 01/AME- Super Grade – 02)
නවාතැන් පහසුකම් නොමිලේ.
වයස අවුරුදු 45 ට අඩු
**ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් කරුණාකර උදැසන 8.00 ත් 5.00ත් අතර පහත අංකය අමතා සම්මුඛ පරික්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගන්න.
076 476 7156 (මෙම WhatsApp අංකයට CV එකක් යොමු කර වේලාවක් වෙන් කර ගන්න)
ස්ථිර සුරක්ෂිත රැකියාව මගින් ඔබගේ ගමන් මග ස්ථිර කරගන්න අදම අප හා එක්වන්න