අප සමඟ එක්වන්න !
=============
වාහන සේවා කාර්මික (Vehicle Serviceman) අවශ්‍යයි
----------------------------------------------------------------
මහරගම ඔටෝ කෙයාර් සෙන්ටර් (පුද්) සමාගම
* අපගේ කණ්ඩායමට එක්වීමට කැපවීමෙන් හා වගකීමෙන් යුත් වාහන සේවා කාර්මිකයෙකු
අවශ්‍යයි
සුදුසුකම්
----------
* වයස අවුරුදු 18 – 40 අතර විය යුතුය.
* අදාළ කේෂ්ත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්ද තිබිය යුතුය
පහත සේවාවන් ස්වාධීනව සිදු කිරීමේ හැකියාව තිබිය යුතුය:
* වාහන යට සේදීම (Under Wash)
* ග්‍රීස් කිරීම (Greasing)
* එන්ජින් ඔයිල් සහ Filter මාරු කිරීම
අපි ඔබට ලබා දෙන ප්රතිලාභ
-------------------------------
* ආකර්ෂණීය වැටුප් පැකේජයක්
* EPF සහ ETF
* නොමිලේ නවාතැන්
* නොමිලේ උදෑසන සහ දහවල් ආහාර
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0777 348 688 / 0112 839 433
මහරගම ඔටෝ කෙයාර් සෙන්ටර් (පුද්) සමාගම
214 හයිලෙවල් පාර මහරගම