📍 සේවා ස්ථානය: කොට්ටාව
අප සොයන්නේ:
✅ වලංගු Light Vehicle Driving License එකක් හිමි අය
✅ සැහැල්ලු වාහන (Van) ධාවනය කිරීමේ පළපුරුද්ද ඇති අය
✅ වගකීමෙන් සහ විනයකින් යුතුව සේවය කළ හැකි අය
✅ හොඳ සන්නිවේදන කුසලතා සහ කණ්ඩායම් හැඟීම ඇති අය
✅ කොට්ටාව හෝ අවට ප්රදේශවල පදිංචිකරුවන් නම් විශේෂ වාසියක්
අපෙන් ඔබට:
✨ ආකර්ෂණීය වැටුපක්
✨ EPF / ETF ප්රතිලාභ
✨ ස්ථාවර රැකියාවක්
✨ මිත්රශීලී සේවා පරිසරයක්
✨ වෘත්තීය සංවර්ධන අවස්ථා
📩 ඔබගේ අයදුම්පත් අදම යොමු කරන්න:
📱 : 076 358 6448