සව්න්ඩ් කාඩ් එකක් කියන්නේ.....
ඔබට සංගීතය සමඟ හෝ නැතිව ඔබේ ගීත පටිගත කළ හැකිය.
ඔබට ස්ටුඩියෝවකට යන්නේ නැතිව ගෙදර ඉදලම වැඩ කළ හැකිය.
මේකෙන් සින්දු කියනකොට එන reverb එකයි echo එකයි සාමාන්‍ය මයික් එකෙන් සින්දු කියනවට වඩා වැඩේ ලස්සනයි.
සජීවීව ද ලබා දිය හැකිය.
සජීවීව Facebook, Tiktok, Youtube, Live සදහා භාවිතා කළ හැකි අතර, එය එකවර පටිගත කිරීමටද හැකිය.
කැරොකි ගීත ගායනා කිරීමට සහ පටිගත කිරීමට ද හැකියි.
🌟My Business Details
🔊🔊🔊🎤🎤🎤
✅ Sound Card