උස්වැටකෙයියාව සංචාරක පුරවරයෙන් වටිනා බිම් කොටසක් විකිණීමට! 🏖️
සංචාරක ආකර්ෂණය දිනාගත් උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අනගි ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
📍 ඉඩමේ විස්තර:
• ✅ මුළු ඉඩම පර්චස් 20 කි.
• ✅ අවශ්‍ය නම් පර්චස් 10 බැගින් කොටස් 02ක් ලෙසද මිලදී ගත හැක. (Can be considered as two 10-perch blocks)
• ✅පර්චසයක මිල ලක්ෂ 14 යි.
• ✅ නල ජලය සහ විදුලිය සහිතයි (Pipe-borne Water & Electricity).
• ✅ නිරවුල් ඔප්පු සහ පිරිසිදු ලේඛන.
🌟 විශේෂත්වය:
සංචාරක කලාපයක පිහිටා ඇති බැවින් හෝටල්, නිවාඩු නිකේතන හෝ සුඛෝපභෝගී පදිංචියට ඉතාමත් සුදුසුයි.
Reference: Job No 13094