⭕2025 ලමුන් සදහා විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පන්ති (special papaer discussion classes )
⭕2026 ලමුන් සදහා විශේෂ Revision පන්ති.
⭕2027 ලමුන් සදහා විශේෂ සිද්ධාන්ත පන්ති.
🛑ඉගැන්වීම් දී කරුනු ඉතා සරල සහ පැහැදිලි ලෙස ඉහැන්වීමත්.
🛑විශය කරුනු පිලිබද මනා අවබෝධයක් තිබීමත්.
🛑මනා පලපුරුද්දක් සහ අද්යාපනික සුදුසුකම් තිබිමත් අපගේ පන්ති විශේෂ සහ ජනප්‍රිය වීමට හේතු වී තිබේ.
✨️ඔබගේ ගුරුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය ගෞරව උපාධිය හදාරන්නෙකි එමෙන්ම ඔහු දිස්ත්‍රික් සහ අයිලන්ඩ් කුසලතා ලාභියෙකි
🛑පන්ති සඳහා සම්බන්ධ වීමට අමතන්න