හොඳ තත්ත්වයේ සැටලීම සඳහා භාවිත කළ ලී විකිණීමට ඇත. නැවත භාවිතයට ඉතා සුදුසු අතර, ඉදිකිරීම් සහ වෙනත් වැඩ සඳහාද භාවිත කළ හැක.
* ✅ හොඳ තත්ත්වය
* ✅ නැවත භාවිතයට සුදුසුයි
* ✅ සාධාරණ මිලකට
* 📍 ස්ථානය: මීගොඩ (හෝමාගම )
* 💰 මිල: සාකච්ඡා කළ හැක