එක් වරක් පමණක් භාවිතා කළ ලස්සන සාරියක් විකිණීමට ඇත.
ටැමිල් මංගල උත්සවයකට ඇඳපු elegant design එකක්.
අලුත් වගේම condition (99%) තියෙනවා.
මිලදී ගත් මුදල: රු. 7000+
විකිණීමේ මිල: රු. 5000 (සංවාද කළ හැක)
ස්ථානය - මාළබේ (පහසු ස්ථානයක් නම් රැගෙන ඒමට පුලුවන)