Acer Projector - ඉතා හොඳ තත්වයෙන් විකිණීමට ඇත
විකිණීමට ඇත්තේ Acer X1123HP වර්ගයේ ප්රොජෙක්ටරයකි. කාර්යාලීය කටයුතු, පාසල් හෝ උපකාරක පන්ති සඳහා ඉතාමත් සුදුසුයි. ඉතා පැහැදිලි රූප රාමු දිවා කාලයේදී වුවද ලබාගත හැක.
Model: Acer X1123HP
Brightness:4,000 Lumens (High Brightness)
Connectivity:HDMI / VGA / USB
Condition:ඉතා හොඳ තත්වයේ පවතී (Excellent Condition)
Lamp Hours: 54 hours used only.
Price:100000