ගලවපු පාටිශන් එකක GI චැනල් ටිකකුයි PVC බෝඩ් ටිකකුයි තියෙනවා. පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙකුට හෝ පුංචි කාමරයක් හෝ දෙකක් වෙන් කර ගැනීමට අවශ්‍ය කෙනෙකුට වටිනවා. මහරගම තමයි තියෙන්නේ.