හොඳ තතවයේ පවතින oland ස්පීකරයක් විකිණීම ඇත.මෙහි රිමෝට් එකක් නොමැත.එහෙත් මෙහි bass ඉතා හොදය.මෙය ගන්න ඕනෑම කෙනෙකුට ඉතාමත් වටිනා රතු සුදු ඕඩියෝ කේබලයක් නොමිලේ ලබාගත හැක.මිල ගනන් සාකච්ඡා කරගත හැක.