🎹 Melodica (32 Keys) Carry Bag එක සමඟ විකිණීමට ඇත.
හොඳ තත්ත්වයේ Melodica එකක්. Carry Bag එකත් සමඟ ලබා දේ. සංගීතය ඉගෙන ගන්නා සිසුන්ට, පාසල් දරුවන්ට සහ ආරම්භකයින්ට ඉතා සුදුසුයි. සියලුම Keys හොඳින් ක්රියා කරයි.
💰 මිල: රු. 4,000 (සාකච්ඡා කළ හැක.)
📞 වැඩි විස්තර සඳහා පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න.