LG Double Door Fridge (Express Cool)
Engine & Cooling: 100% හොඳින් වැඩ කරයි. ඉතා හොඳින් කූල් වේ.
දොර වැහෙන තැන වටේ ඇති රබර් බීඩ් එක නොමැත.
ඇතුළත Food Tray එක සහ Ice Tray එක අලුතෙන් දැමිය යුතුය.
පිටත බොඩියේ මලකඩ සහ සීරීම් පවතී.
මිල: රු. 19,000 (සාකච්ඡා කරගත හැක)
ස්ථානය: හොරේතුඩුව (Horethuduwa)
දුරකථන අංකය: