🔸භාවිතා කළ, නමුත් ඉතාමත් හොද තත්වයේ පවතින වයලීනයකි.
🔸6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා හෝ සාමාන්‍ය පෙල තෙක් පෙරදිග සංගීතය විෂය හදාරන සිසුන්ට වඩාත් සුදුසු වේ.
🔸ගැඹුරු, දුර්ලභ හා ආවේණික හඩකින් යුක්තය.
🌟අඩංගුවන දෑ:-
1. වයලීනය
2. බෝ එක
3.අලුත් රෝසින් කැටයක්