Rs 15,000
Negotiable
Description
For sale by
Dilmith Thithara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
i5 3rd gen Full PC (machine only) විකිණීමට
** Important : NO Hard Drive
මැශින් එකේ අඩුවකට කියලා තියෙන්නෙ හාඩ් එක දෙන්නෙ නැති එකයි පැත්තෙ ග්ලාස් එක නෑ එච්චරයි. වෙන කිසිම අවුලක් නෑ.
Intel Core i5 3rd Gen (3470)
Asus H61 M-E MotherBoard with new SATA Cable(2 Ram slots)
Crucial DDR3 1600Mhz 4GB RAM
650W Gaming Power Supply(කලින් vga, ram 12gb, hdd තිබ්බා ඒකයි
psu එක ලොකු එකක් තියෙන්නෙ දැන් pc requirements වලට වැඩිය)
New INTEL Stock CPU Cooler
1 Casing Fan (Green)
3 Casing Fan (Blue) LED not working
Gaming Case (Side Tempered glass එක නෑ. case එකේ ඉස්සරහා Mesh එකේ තැන් දෙකක තුනක වගේ මලකඩ පාට පොඩ්ඩක් තැනින් තැන තියෙනවා )
10A Power Supply Cable
**Free SATA Cables
**Free budget RGB Mouse
Galaxy GTX 660 2GB OC Card එකක් තියෙන්වා ඒක හැබැයි NO DISPLAY තියෙන්නෙ FAN වැඩ කරනවා.(POWER තියෙන්වා) තව පොඩි ගානකට(rs.1500) මේකත් දෙන්නන්
Repair කරගන්න වෙනවා.
Price: 15 000 (Negotiable)
Location: Ragama.
Whatsapp Message Only