Greentel A9 Pro Tablet හොඳම තත්ත්වයෙන් විකිණීමට ඇත. සියලුම functions 100% හොඳින් ක්‍රියා කරයි. Display එකට Tempered Glass එකක් ගසා ඇති අතර Back Cover එකත් සමඟ ලබා දේ. Bluetooth Keyboard එකත් ඇතුළත්. Battery හොඳයි, Touch හොඳයි, Wi-Fi සහ Bluetooth සියල්ල සාමාන්‍ය ලෙස වැඩ කරයි. හොඳින් පාවිච්චි කළ ටැබ් එකක්. අවශ්‍ය අය පමණක් අමතන්න.
RAM: 4GB+4
Storage: 64GB
Price: රු. 30 000