විකිණීමට: Canon PowerShot A470 Digital Camera - පාවිච්චි කරපු
තත්වය: හොඳින් වැඩ. කිසිම අවුලක් නෑ
විස්තර: 7.1MP, 3.4x Optical Zoom, AA බැටරි දානවා
ඇතුලත්: කැමරාව විතරයි and bag
විකුණන හේතුව: පාවිච්චි කරන්නේ නෑ
ගාන: අඩු වැඩි කරගන්න පුළුවන්
ටෙස්ට් කරලා බලන්න පුළුවන්.