🎹 පැරණි Yamaha කීබෝඩ් සඳහා USB පෙන් එකක් සවිකර ගනිමු! 🎹
ඔබේ පැරණි Yamaha කීබෝඩ් එකේ Floppy Disk Drive එක වැඩ කරන්නේ නැද්ද? නැතහොත් Floppy Disk සොයාගන්න අපහසුද? මෙන්න ඒකට නියම විසඳුම!
දැන් ඔබට පැරණි Floppy Drive එක වෙනුවට Yamaha USB Floppy Emulator (Converter) එකක් සවිකර ගෙන, සාමාන්‍ය USB Pen Drive එකක් මඟින් ඉතා පහසුවෙන් සින්දු සහ Styles ප්ලේ කරන්න පුළුවන්.
🌟 මෙම උපකරණයේ ඇති වාසි (Benefits):
Brand New & High Quality: උසස් තත්ත්වයේ දිගුකල් පවතින නිමාව.
Massive Storage: එක USB Pen Drive එකක් ඇතුළත Floppy Disks 100ක ප්‍රමාණයක් (Virtual Folders ලෙස) ගබඩා කිරීමේ හැකියාව.
High Reliability: Floppy Disk වගේ නිතර නිතර නරක් වෙන්නේ නැහැ, විශ්වාසවන්තයි.
🎹 ගැලපෙන Yamaha Keyboard මාදිලි (Fitment):
Yamaha PSR 550
Yamaha PSR 640
Yamaha PSR 1000
Yamaha PSR 1100
Yamaha PSR 2000
Yamaha PSR 2100