"USA" Smiger වර්ගයේ ගිටාර් එකක්
අරගෙන මාස 4ක් විතර තමායි පාවිච්චි කලේ
ඔක්කොම ඔරිජිනල් තත්වෙ තියෙනවා
ගිටාර් එකට කිසිම හානියක් සිදු වෙලා නෑ
අරගෙන මොකුත්ම වෙනස් කලේ නෑ