🏞️පර්චස් 48ක අගනා ඉඩමක් සමඟ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට🍃
⭐දකුණු පළාත
⭐ගාල්ල දිස්ත්‍රික්කය
🌇ආසන්න නගරය බලපිටිය යි.
📌️නිස්කලංක පරිසරයක පිහිටි පදිංචියට හෝ ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසු ඉඩමකි.
🏡️නිවසේ සිට,
▪️කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට දුර 150m ක් ද,
▪️බලපිටිය නගරයට 🌆 දුර 150m ක් ද,
▪️ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දුර 50m ක් ද,
▪️Cargills food city 🏬 දුර 150m ක් ද,
▪️වෙරළට 🏖️️ දුර 500m ක් ද වේ.
🟣 නිවස සියලුම අත්‍යවශ්‍ය සේවා ස්ථානවලට ඉතාමත් ආසන්නයේ පිහිටා ඇත.
🏡️නිවසේ,
🔹සාලය
🔹කාමර 6
🔹විසිත්ත කාමර 2
🔹මුළුතැන්වල් 3
🔹නාන කාමර 5 ඇත.
📌️අඩි 15 × 06ක් ආරක්ෂිත තාප්පයකින් ඉඩම වටකර ඇත.
📌️නිරවුල් ඔප්පු සහිතයි
📐️පර්චස් 48 කි.
💰මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
☎️දුරකථන අංක