🏡 ඉඩමක් ඉක්මනට විකිණීමට - රාගම තේවත්ත, නාගහමුල පාර 🏡
📍 ස්ථානය:
රාගම රෝහලට, බැසිලිකා පල්ලියට මිනිත්තු 5යි
නාගහමුල පාර, ජනාකීර්ණ නිස්කලංක ප්රදේශය
📐 විස්තර:
ඉඩම: පර්චස් 22 - රේඛීය ඉඩම
ගෙදර: ටයිල් roof සහිත ගෙයක් ඇත
වතුර, විදුලිය පහසුකම් සම්පූර්ණයි
සියලු ලියකියවිලි සම්පූර්ණයි - Clear Title
💰 ගාන:
පර්චසය ලක්ෂ 7.00
මුළු ගාන ලක්ෂ 154.00
*ගානේ සාකච්ඡා කරගත හැක*
✅ සුදුසු: නිවසක් / බෝඩිං / ආයෝජනය / Business එකකට