Upstairs Office for rent in Ekala , Ja-ela
ජා-ඇළ -ඒකල රජ මාවත ප්රධාන
පාරට මුහුණලා වර්ග අඩි 1550
පමණ ගොඩනැගිල්ල කාර්යාලයකට කුලියට දීමට ඇත. ( දැනට කාර්යාලයක් පවත්වාගෙන යයි)
සියලු පහසුකම් සහිතයි.
✔ පර්චස් 12.5
✔ බාත්රුම් 01
✔ වර්ග අඩි 1550 ඉඩපහසුකම්
✔ A/C 03 ඇත,
✔ සියල්ලම අංග සම්පුර්ණයි .
✔ ජා-ඇළ ,එකල නගර වලට ඉතා ආසන්නයි .
✔කටුනායක ගුවන්තොටුපලට අධිවේගී පිවිසුමට ,නිදහස් වෙළඳ කලාපයට විනාඩි 10