Upstairs House rent at Padukka Bope.
1. House facing to Colombo- Ingiriya main road.
2. Large size 3 bedrooms , Living area & 3 balconies.
3. Fully tilled, Finishing roof
4. Modern kitchen with glass windows
5. Modern bathroom with hot water
6. Separate entrance , Electricity & Water ( water board)
7. Four months Key money required.
8. Vehicle parking facilities.
9. No flood or natural disasters.
10. 400 mts to Bope rajasinghe national school & 4 Km to padukka town & 2 blocks to the bope post office.
house rent slightly negotiable after inspections.
පාදුක්ක බෝපේ පිහිටි නිවසක උඩුමහල කුලියට / බද්දට දීමට.
1. නිවස ඉංගිරිය කොළඹ ප්රධාන පාරට මුහුණලා ඇත.
2. උඩුමහලට ජලය විදුලිය වෙනම සපයා ඇත.
3. වාහන නැවතීමේ පහසුකම් ඇත.
4. විශාල ප්රමාණයේ නිදන කාමර තුනක් සාලයක් සහ වැරැණ්ඩා 3ක් ඇත.
5. නවීන තාලයට නිමවූ මුළුතැන්ගයක් සහ නාන කාමරයක් ඇත. නාන කාමරයට උණු වතුර පහසුකම් ඇත.
6. නිවස පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
7. පාදුක්ක නගරයට කිලෝමීටර් හතරක් පමණි.
8. ගංවතුර හෝ ස්වභාවික විපත් නොමැත.