* Upstairs of the house in Sapugaskanda main road is available for rent.
* Located near the "Y" junction.
* Ideal for a small Office or a family.
* 04 bedrooms
* 02 bathrooms.
* Pantry/kitchen
* Dining area.
* Large living area.
* Balcony.
* Parking facilities available.
* With separate entrance, Electricity and Water bills.
* 3 km to Kiribathgoda town.
* Very close to Government schools, International schools, Banks & Hospitals.
* Very close to Supermarkets (Keells & Cargills)
* Has a free and quiet environment.
* With all Municipal facilities.
* Rs. 80,000 per month (negotiable)
* 6 months advance.
* Call for more details.
* සපුගස්කන්ද ප්‍රධාන මාර්ගයේ පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට ඇත.
* "Y" හන්දිය අසල පිහිටා ඇත.
* කුඩා කාර්යාලයකට හෝ පවුලකට ඉතාම සුදුසුයි.
* නිදන කාමර 04කි.
* නාන කාමර 02කි.
* පැන්ට්‍රිය සමග මුළුතැන්ගෙය
* කෑම කාමරය.
* විශාල විසිත්ත කාමරයකි.
* බැල්කනිය.
* වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
* ඉහල මහලට පිවිසීමට වෙනම පිවිසුමක් ඇත.
* විදුලි හා ජල බිල්පත් වෙන වෙනම
* කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 3කි.
* රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, බැංකු සහ රෝහල් වලට ඉතාම ආසන්නයි.
* සුපිරි වෙළඳසැල් (කීල්ස් සහ කාගිල්ස්) වලට ඉතා ආසන්නයි
* නිදහස් නිස්කලංක පරිසරයක් ඇත.
* සියලුම නාගරික පහසුකම් සහිතය .
* මාසිකව රු. 80,000
* මිල ගණන් සාකච්ජා කර ගත හැක.
* මාස 6ක අත්තිකාරම් ගනු ලැබේ.
* වැඩි විස්තර සඳහා අමතන්න.