Upstairs House for Rent in Piliyandala - Batakettara
A comfortable and well-maintained upstairs house with a separate private entrance, situated in a peaceful and pleasant residential environment.
Property Features:
✔ 02 Bedrooms
✔ 01 Bathroom
✔ Living Room
✔ Kitchen
✔ Balcony
✔ Separate Entrance
✔ Separate Water & Electricity Bills
✔ Hot Water Available
✔ Calm & Pleasant Surroundings
Convenient Location:
• 2km to Colombo–Horana Road (120 Bus Route)
• Easy access via 157 or 157/1 Bus Route
• 2.5km to Piliyandala Bus Stand
• 15 minutes to Kahatuduwa Interchange (Southern Expressway)
• 200m to Keells Supermarket
• 3km to MediHelp Hospital – Piliyandala/ 2.5km to Piliyandala District Hospital
• Close to Banks, ATM, Supermarkets, Schools, Medical Centers, Pharmacies, Filling Stations, GYM, and other essential services
⭕ Ideal for a Couple
⭕ Monthly Rental Negotiable
⭕ 06 Months Key Money Required (negotiable)
නිස්කලංක හා ප්‍රසන්න වටපිටාවක පිහිටි, වෙනම පිවිසුම් මාර්ගයක් සහිත සුවපහසු උඩුමහල් නිවසක් කුලියට දීමට ඇත.
නිවසේ පහසුකම්:
✔ නිදන කාමර 02ක්
✔ නාන කාමරය 01ක්
✔ විසිත්ත කාමරය
✔ මුළුතැන්ගෙය
✔ බැල්කනිය
✔ වෙනම පිවිසුම
✔ ජල හා විදුලි බිල්පත් වෙන වෙනම
✔ උණු වතුර පහසුකම්
✔ නිස්කලංක හා ප්‍රසන්න පරිසරය
ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය:
• කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයට (120 බස් මාර්ගය) කි.මී. 2යි
• 157 හෝ 157/1 බස් මාර්ග පහසුකම්
• පිළියන්දල බස් නැවතුම්පොළට කි.මී. 2.5යි
• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15යි
• Keells Supermarket වෙත මීටර් 200යි.
• පිළියන්දල MediHelp රෝහලට කි.මී. 3යි/ පිළියන්දල දිස්ත්‍රික් රෝහල වෙත කි.මී 2.5යි
• බැංකු, ATM, සුපිරි වෙළඳසැල්, පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ඉන්ධන පිරවුම්හල්, GYM සහ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය පහසුකම් ආසන්නයේ පිහිටා ඇත
⭕ යුවළක් සඳහා වඩාත් සුදුසුයි
⭕ මාසික කුලිය සාකච්ඡා කළ හැක
⭕ මාස 06ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ (සාකච්චා කරගත හැක)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Upstair House For Rent in Piliyandala
Beds: 3, Baths: 2Colombo, House RentalsRs 75,000 /month48 days
Modern Upstairs House for Rent in Piliyandala
Beds: 3, Baths: 2MEMBERColombo, House RentalsRs 90,000 /month46 days
Upstairs House for Rent in Piliyandala✨
Beds: 3, Baths: 2MEMBERColombo, House RentalsRs 90,000 /month21 days
Upstairs House for Rent in Piliyandala 🏠
Beds: 3, Baths: 2MEMBERColombo, House RentalsRs 90,000 /month1 day