දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත පර්චස් 14යි වර්ග අඩි 2500යි නිදනකාමර – 03 යාබද නානකාමරය – 01 සම්පුර්ණ නිවස ටයිල් කර ඇත සිවිලින් ෆෑන් සවිකර ඇත වෙන වෙනම ජල විදුලි පහසුකම් වෙලින් යුක්තයි වට තාප්ප ගේට්ටු සහිතයි පැලවත්ත නගරයට 900m කොස්වත්ත , බත්තරමුල්ල නගරයට 2km මාස 04ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි මාසික කුලිය 63,000/- Upstairs Of A Two Storey House For Rent 14 Perches Sq Ft 2500 Bedroom – 03 Attached Bathroom – 01 Fully Tiled Ceiling Fan Mounted Separate Hydro Power Facilities Are Available Rounded With Walls With Gates 900 Meters To Pelawatta Town 2.0km To Koswatta, Battaramulla Town 04 Months Advance Required Monthly Rent 63,000/-