Upstairs House For Rent in Mandawila Road, Walpola, Angoda.
නාන කාමර 02 යි
නිදන කාමර 04 යි
කුස්සි 01 යි
හොට් වෝටර් ෂවර් සවි කර ඇත.
සාලය සමග බැල්කනි ඒරියා එකකින් සමන්විත උඩ තට්ටුවකි. නිදහස් නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත. වැඩි විස්තර සදහා අමතන්න...