Upstairs Annex for Rent – Thalawathugoda Road
Upstairs annex available for rent on Thalawathugoda Road with:
* Separate entrance
* Separate electricity meter
* One bedroom
* Kitchen
* Attached bathroom
Walking distance to the 153 bus route and Keells Beddagana.
Ideal for a couple or on a shared basis.
Note:
* Water bill included in the rent
* Only bike parking facility available
*Expected month key money
⸻
තලවතුගොඩ පාරේ ඉහළ මාලයේ ඇනෙක්සියක් කුලියට
තලවතුගොඩ පාරේ පිහිටි ඉහළ මාලයේ ඇනෙක්සියක් කුලියට ලබා දේ.
පහසුකම්:
* වෙනම පිවිසුම් මාර්ගය
* වෙනම විදුලි මීටරය
* නිදන කාමර 1ක්
* මුළුතැන්ගෙය
* නානකාමරය
153 බස් මාර්ගයට සහ Keells බැද්දගාන වෙත පයින් යා හැකි දුරින් පිහිටා ඇත.
යුවළක් සඳහා හෝ shared ලෙස සිටීමට සුදුසුයි.
සටහන:
*ජල බිල කුලියට ඇතුළත් වේ
*Motor bike එකක් පාක් කිරීම සඳහා පහසුකම පමණක් ලබා දේ
*මාසයක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ