උඩුමහල් කාමරයක් කුලියට දීමට ඇත
===============================
🔴 රැකියාවක් කරන ගැහැණු ළමයෙක් සඳහා සියළු පහසුකම් සහිත කාමරයක් මිණුවන්ගොඩ නගරයට ආසන්නව -මිණුවන්ගොඩ කොළඹ මහා මාර්ගයට යාබදව යාගොඩමුල්ලෙන්.
🔴 යාබද නාන කාමරය වෙනමම මුළුතැන්ගේ,
Separate Entrance සහිතයි.
🔴 පූර්ණ ආරක්ෂාව සහිත නිසංසල වැදගත්
අසල්වැසියන් සහිත වටාපිටාව .
🔴 අවශ්‍ය ගෘහභාණ්ඩ ද ලබාදේ.විදුලි පංකාව
සහිතයි.මාසික කුලිය රු:9900/=
🔴 කටුනායක, මිණුවන්ගොඩ,ඒකල,ජාඇළ, ගම්පහ
නගරවලට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව.
Upstairs Room For Rent
===================
+ Location : Yagodamulla ( Minuwangoda )
+ Upstairs Room
+ Bedroom: 01
+ Bathroom: 01 ( Attached )
+ Kitchen Area
+ Looking For only Girls
+ Suitable for working Girls
+ Monthly Rent ( Rs.9900/= )
☎️ Call more details ☎️