Upstair House for sale in Kandy, katugadthota. House consisted 7 bedrooms, and 6 bathrooms, pantry, kitchen, living, land extend is 30 perches. 200 meters from Kandy via Kurnagala main bus route. ampal parking,all amenities are available. foodcity, bank, hospital, schools,are very close by.Asking price 38 millions. Price can be negotiate after view ing the house. Inspection by prior appointment only. Genuine interested buyer only.
. මහනුවර කටුගස්තොට දෙමහල් නිවසක් ව්කිනිමට . මහනුවර කුරුණැගල පුධන මාර්ගයට ම්ටර 200 දුරින් පිහිටා ඇති මෙම නිවස කාමර 5 සහ නාන කාමර 4 කින්, . මුලුතැන්ගේ, විසිත්ත කාමරය, ටයිල් බිම, සහ අමතර කාමර 2 සහ නාන කාමර 2, සමග ඇනෙක්සීයක් ඇත. සියලූම නාගරික පහසූකම්, පාසල්, සූපර් මාර්කට්, රොහල්, බැංකු, ඉතා ආසන්නව ඇත. පර්චස් 30 යි. ම්ල ලක්ෂ 380 යි. නිවස පරීක්ෂා කිරීමේන් පසු ම්ල සාකච්ජා කල හැකියි. නිවස පරීක්ෂා කිරීමට පෙර දැනුම් දිමට කාරුණික වන්න. ගැනුමි කරුවන් පමනක් අමතන්න.