*වර්ග අඩි 2000 ආලින්දය
*කාමර 3
*නාන කාමර 1
*කුස්සිය
*විදුලි බිල්පත හා වතුර බිල්පත වෙනම ඇත
*වාහන පහසුකම් ලෙස මෝටර් බයිසිකලයක් පමණක් තැබීමට ඉඩ ඇත
*නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක් සහිතයි කොළඹ-මහනුවර මාර්ගයේ සිට මීටර් 300ක් දුරින්.
*2,000 square feet Living area
*3 bedrooms
*1 bathroom
*Kitchen
*Electricity and water bills are separate Parking is available only for a motorcycle
*It features a quiet and safe environment.
*300 meters from the Colombo-Kandy Road.