*කුලියට ඇත: 2 වන මහලේ අර්ධ ගෘහ භාණ්ඩ සහිත නිවාස ඒකකය*
*ස්ථානය:* නාවල පැරණි පාර
*ප්‍රධාන විශේෂාංග:*
- * පෞද්ගලිකත්වය සඳහා වෙන් වූ පඩිපෙළ*
- * නිදන කාමර 3*
- * නාන කාමර 3*
- *Living Room එක*
- *Pantry / Kitchenette එක*
- *වාහන නැවැත්වීමේ පහසුකම් ඇත*
*උපයෝගිතා:*
- *වෙනම විදුලි මීටරයක්*
*අර්ධ ගෘහ භාණ්ඩ සහිත:*
Washing Machine, Refrigerator, ඇඳන්, Dining Table, Cupboards
*කුලී:* මසකට රු. 120,000/-
*ගෙවීම්:* මාස 3ක Advance මුදලක් අවශ්‍යයි
*සටහන:* නිවස කුලියට ගන්නා තැනැත්තා විසින් මාස භාගයක කුලී මුදලක් ගෙවිය යුත