කොට්ටාව ,මාලඹේ පාර ,පෙනෙන දුරින්,කටුකුරුන්ද හන්දිය අසල ඉහල මහල කුලියට. විශාල බෙඩ් රූම් 01 16 *12, අනෙක් බෙඩ් රූම් 01 = 10 *12 ,ඇටෑච් බාත් රූම් 01 ,බැල්කනි 03,ගරාජ් 01, සම්පූර්ණ ටයිල් කල, වටේ තාප්ප ගේට්ටු සහිත,පිටතින් ඇතුල් විය හැකි, මසකට කුලිය 30 000/= අත්තිකාරම් මාස 05 . විමසීම් 0701814550